Market Structure, Reversal, Continuation සහ Breakout Rules නිවැරදිව හඳුනාගන්න.
Uptrend එකක් අවසානයේදී දකින්න ලැබෙන ප්රධාන ආකෘතියකි. Neckline එක Break වී Retest වූ පසු Entry එක ගන්න.
Downtrend එකක් අවසන් වී නව Uptrend එකක් ආරම්භ වන බව තහවුරු කරයි. Neckline Breakout එකෙන් පසු Entry එකක් ලබාගන්න.
මිල Resistance මට්ටම දෙවරක් පරීක්ෂා කර Reject වේ. අතරමැදි Support (Neckline) බිඳවැටීමෙන් Entry ලබාගන්න.
Support මට්ටම දෙවරක් Test කර ඉහළ යයි. Neckline Resistance බිඳවැටීමෙන් පසු Bullish Trend එකක් නිර්මාණය වේ.
Resistance මට්ටම තුන් වතාවක් Test කර පහළට බිඳ වැටෙන ප්රබල Bearish ආකෘතියකි.
Support මට්ටම තුන් වතාවක් Test කර ශක්තිමත්ව ඉහළට බිඳ යන Bullish ආකෘතියකි.
Support සහ Resistance රේඛා දෙකම ඉහළට යමින් පටු වී පහළට Breakout වේ.
පහළට නැඹුරු වෙමින් පටු වන රේඛා අතරින් ඉහළට Breakout වන Bullish ආකෘතියකි.
ක්රමිකව Downtrend එකක් U-හැඩයකින් ඉහළට හැරෙන දීර්ඝකාලීන Bullish රටාවකි.
ක්රමිකව Uptrend එකක් යටිකුරු U-හැඩයකින් පහළට හැරෙන දීර්ඝකාලීන Bearish රටාවකි.
Flat Resistance සහ Higher Lows අතරින් ඉහළට බිඳී යන ප්රබල Bullish ආකෘතියකි.
Flat Support සහ Lower Highs අතරින් පහළට බිඳී යන ප්රබල Bearish ආකෘතියකි.
මිල පටු වෙමින් ගමන් කර දෙපැත්තෙන් එකකට දැඩි වේගයකින් Breakout විය හැක.
ශක්තිමත් ඉහළ යාමකට පසු කුඩා පහළ Channel එකක ගමන් කර නැවත ඉහළ යයි.
ශක්තිමත් පහළ යාමකට පසු කුඩා ඉහළ Channel එකක ගමන් කර නැවත පහළ යයි.
වේගවත් Impulse එකකට පසු පෙනෙන කුඩා Symmetrical Triangle consolidation එකකි.
සමාන්තර Support සහ Resistance අතර මිල සිරවී Trend එක දෙසට Breakout වේ.
U-හැඩැති Cup එකක් සහ කුඩා Handle එකක් සහිතව Resistance බිඳ ඉහළ යයි.
Higher Highs සහ Lower Lows හදමින් Volatility වැඩි වන අනතුරුදායක ආකෘතියකි.
“Chart Pattern එකක් කියන්නේ තනිවම ලැබෙන Signal එකක් නොවේ. එය Market Structure එක තේරුම් ගැනීමට භාවිත කරන ප්රබල මෙවලමකි.”