Welcome to

FOREX WORLD

The Right Guide To Success In Forex Trading!

GET STARTED NOW
🟢 ORDER EXECUTED
10:29
📶 5G 🔋
☰
✎
M15
🕐 ⚡
SELL
4365.86
0.01
BUY
4366.37
GOLD • M15 Spread: 51
SELL 0.01 4365.86
SELL 0.01 4358.20
SELL 0.01 4309.03
4365.86
4375.75 4368.40 4353.70 4346.35 4331.65 4316.95 4309.03 4294.90 4280.20
Stoch(5,3,2) 91.88 89.61
Online Support Live
Deposit Withdraw
ICT & SMC Advanced Module

පාඩම 08: Order Block (OB) සහ Breaker Block (BB)

ගොඩක් අය දන්නවා, ඒත් හරියටම අඳුරගන්නේ නෑ. දැන් හරියටම ඉගෙන ගමු.

📌 මේ පාඩමේ විශේෂත්වය

කතා කරන්න යන්නේ ගොඩක් අය දන්නා මාතෘකාවක් ගැන. හැබැයි හරියටම දන්නේ නෑ. ඒ කිව්වේ මේ කතා කරන මාතෘකාව දන්නවා උනාට මේක අඳුරගන්න විදිය හරියටම දන්නේ නෑ. අපි මේ pdf එකෙන් හරියටම බලමු මොකද්ද මේක කියලා සහ අඳුරගන්නේ කොහොමද කියලා.

📋 මේ පාඩමේ මාතෘකා

  • 1) Order Block (OB)
  • 2) Breaker Block (BB)

🎯 Order Block (OB) කියන්නේ මොකක්ද?

මේ market එකේ order blocks වර්ග දෙකයි තියෙන්නේ. ඒ තමයි Bullish Order Block සහ Bearish Order Block. දැන් මේවා ගැන අපි වෙන වෙනම කතා කරමු.

1) Bullish Order Block

Bullish order block එකක් කියලා කියන්නේ buy side එකට හැදෙන order block එකකට. Up trend එකකදි තමයි මේ Bullish order block එකක් අපිට බලාගන්න පුළුවන් වෙන්නේ.

Bullish Order Block

2) Bearish Order Block

Bearish order block එකක් කියලා කියන්නේ sell side එකට හැදෙන order block එකකට. Down trend එකකදි තමයි මේ Bearish order block එකක් අපිට බලාගන්න පුළුවන් වෙන්නේ.

Bearish Order Block

⚡ Order Block එකක් හරියටම අඳුරගන්නේ කොහොමද?

දැන් order block කියන්නේ මොකද්ද කියලා ඔයාලා දැක්කා. අපි බලමු දැන් කොහොමද මේ order block එකක් හැදෙන්නේ කියලා සහ හරියටම order block එකක් අඳුරගන්නේ කොහොමද කියලා.

  • Condition 1 - FVG: Order Block එකක් හැදුනට පස්සේ හැදෙන candle එක අනිවාර්යයෙන්ම FVG එකක් වෙන්නම ඕනේ. එහෙම නැතුව හැදෙන වා අපි order block විදියට ගන්නේ නෑ. එහෙම අරගෙන analys කළොත් ඒ analysis එක වරදින්න වැඩි සම්භාවිතාවක් තියෙනවා.
  • Condition 2 - BOS/CHOCH: ඊළඟ condition එක තමයි Order block එකක් හැදුනට පස්සේ අනිවාර්යයෙන් BOS එකක් හරි CHOCH එකක් හරි හැදෙන්න ඕනේ. එහෙම නැත්තන් එතනදිත් අපිට හරියටම Order block එකක් කියලා ගන්න බෑ ඒ හැදුන එක.
  • Condition 3 - Imbalance: තුන් වෙනි සහ අවසාන කාරණාව තමයි Order Block එකක් හැදුනට පස්සේ order block එකේ ඉඳන් හැදෙන BOS එක වෙනකන් හරි CHOCH එක වෙනකන් හරි Imbalance එකක් තියෙන්න නේ. මේ කාරණාවත් complete වෙන්නම ඕනේ Order Block එකක් හරියටම හැදෙන්න නම්. මෙතනදි හරියටම බලන්න imbalance එකක් හැදිලාද කියලා.
Order Block Conditions

🔷 Breaker Block (BB)

ORDER BLOCK එකක් හැදුනට පස්සේ ඒකට ඉස්සරහින් FVG එකක් හැදුනොත් අපි ඒක BREAKER BLOCK එකක් කියලා හඳුන්වනවා.

Breaker Block

🎯 Sniper Entry සඳහා Order Block භාවිතය

තින් ඔන්න ඔය විදියට තමයි අපිට Order block ගැන සහ breaker block ගැන දැනගන්න තියෙන්නේ. Normally analysis එකකදි order block එකක් කියන්නේ ගොඩක්ම වැදගත් දෙයක්. කොටින්ම කිව්වොත් sniper entry එකක් ගන්න මේක ගොඩක් වැදගත් වෙනවා.

Sniper Entry with Order Block

ප්‍රායෝගික භාවිතය

Order Block හඳුනාගෙන, price එක OB zone එකට pullback වෙනකන් බලාගෙන ඉන්න. Pullback ආපු ගමන් entry එක ගන්න. Stop Loss එක OB එකට පහළින් (Bullish OB නම්) හෝ උඩින් (Bearish OB නම්) තබන්න. Take Profit එක ඊළඟ resistance/support level එකට තබන්න.