Welcome to

FOREX WORLD

The Right Guide To Success In Forex Trading!

GET STARTED NOW
🟢 ORDER EXECUTED
10:29
📶 5G 🔋
☰
✎
M15
🕐 ⚡
SELL
4365.86
0.01
BUY
4366.37
GOLD • M15 Spread: 51
SELL 0.01 4365.86
SELL 0.01 4358.20
SELL 0.01 4309.03
4365.86
4375.75 4368.40 4353.70 4346.35 4331.65 4316.95 4309.03 4294.90 4280.20
Stoch(5,3,2) 91.88 89.61
Online Support Live
Deposit Withdraw
ICT & SMC Critical Module

පාඩම 09: Liquidity - Market එකේ SLs Hunt කරන ආකාරය

නම trader කෙනෙක්ව loss කරවන්න පුළුවන් මාතෘකාව. මේක නොදන්නවා නම් අනිවායෙන්ම loss වෙනවා.

⚠️ ඉතාම වැදගත් අවවාදයයි!

සරලව කෙටියෙන්ම කිව්වොත් නම් trader කෙනෙක්ව මේක ගැන නොදන්නවා නම් ලේසියෙන්ම loss කරවන්න සහ නැති කරලම දාන්න පුළුවන් මාතෘකාවක් මේක. වගේම මොන strategy එක ඉගෙනගෙන තිබුනත් මේ pdf එකෙන් කතා කරන මාතකාව ගැන දැනුමක් නැත්නම් එයා loss වෙනවා. කොච්චර කොහොම දක්ෂයෙක් උනත් අනිවායෙන් loss වෙනවම තමයි. ඒක නිසා මේ pdf එක හරියට අවදානෙන් කියවන්න. කිසිම දෙයක් මග ඇරගන්න එපා. පොඩි දෙයක් ඔයාලට miss උනොත් ඒක ලොකු අපරාදයක් වෙයි.

📌 LIQUIDITY කියන්නේ මොකක්ද?

Liquidity කියලා කියන්නේ market එකේ orders වැටිලා තියෙන තැන් වලට. එහෙම නැත්නම් Traders ලගේ SLs දාලා තියෙන්නේත් මේ වගේ තැන් වල. එතකොට Trade වල දාලා තියෙන SLs hit කරගෙන market එක move වෙලා traders ලව loss කරන එකට අපි කියනවා Liquidity grab කරා කියලා. එහෙම නැත්නම් liquidity ගත්තා කියලා කියනවා.

Market එකේ Liquidity තියෙන තැන් 5ක්

  • 1) Higher High & Higher Low
  • 2) Lower High & Lower Low
  • 3) Support & Resistance
  • 4) Trendlines
  • 5) Candle High & Low

1) Higher High Liquidity

Higher High Liquidity ගන්න market එක run වෙනවා කියන්නේ market එක buy side තියෙනවා කියන එක. ඒකිව්වේ market එක up trend එකක තියෙන්නේ. මෙතනදි වෙන්නේ Market එක හදලා තියෙන Higher High එක Break කරගෙන Candle එකක wick එකක් යන එක. ඒකිව්වේ හරියට candle එකකින් HH එක break කරන්නේ නැතුව candle එකක wick එකකින් HH එක පහු කරලා ගිහින් අයෙත් එන එකට.

  • Traders ලා HH බලලා එයාලගේ trades වල SLs තියලා තියෙනවා.
  • එතකොට SLs hit කරන්න market එක run වෙනවා.
  • ඒක ඇත්ත movement එක නෙවෙයි - fake movement එකකින් SL hit කරලා අයෙත් market එක හරියට run වෙනවා.
Higher High Liquidity

2) Higher Low Liquidity

Higher Low Liquidity ගන්න market එක run වෙනවා කියන්නේ market එක buy side තියෙනවා කියන එක. කිව්වේ market එක up trend එකක තියෙන්නේ. මෙතනදි වෙන්නේ Market එක හදලා තියෙන Higher Low එක Break කරගෙන Candle එකක wick එකක් යන එක.

  • Traders ලා HL බලලා එයාලගේ trades වල SLs තියලා තියෙනවා.
  • එතකොට SLs hit කරන්න market එක run වෙනවා.
  • ඒක fake movement එකකින් SL hit කරලා අයෙත් market එක හරියට run වෙනවා.
Higher Low Liquidity

3) Lower High Liquidity

Lower High Liquidity ගන්න market එක run වෙනවා කියන්නේ market එක down side තියෙනවා කියන එක. කියන්නේ market එක sell trend එකක තියෙන්නේ. මෙතනදි වෙන්නේ Market එක හදලා තියෙන Lower High එක Break කරගෙන Candle එකක wick එකක් යන එක.

  • Traders ලා LH බලලා එයාලගේ trades වල SLs තියලා තියෙනවා.
  • එතකොට ඒ SLs hit කරන්න market එක run වෙනවා.
  • ඒක fake movement එකකින් SL hit කරලා අයෙත් market එක හරියට run වෙනවා.
Lower High Liquidity

4) Lower Low Liquidity

Lower Low Liquidity ගන්න market එක run වෙනවා කියන්නේ market එක down side තියෙනවා කියන එක. ඒ කියන්නේ market එක sell trend එකක තියෙන්නේ. මෙතනදි වෙන්නේ Market එක හදලා තියෙන Lower Low එක Break කරගෙන Candle එකක wick එකක් යන එක.

  • Traders ලා LL බලලා එයාලගේ trades වල SLs තියලා තියෙනවා.
  • එතකොට ඒ SLs hit කරන්න market එක run වෙනවා.
  • ක fake movement එකකින් SL hit කරලා අයෙත් market එක හරියට run වෙනවා.
Lower Low Liquidity

5) Support & Resistance Liquidity

Trade කරන්න එන හැමෝම මුලින්ම ඉගෙනගන්න දේක් තමයි support සහ resistance කියලා කියන්නේ. එතකොට මේ support සහ resistance වල liquidity කියන දේ ගැන ගොඩක් අය දැනුවත් නෑ.

  • Support: market එක තියෙන තැන ඳන් පහලින් තිරස් අතට ඇඳලා තියෙන lines වලට.
  • Resistance: market එක තියෙන තැන ඉඳන් ඉහලින් තිරස් අතට ඇඳලා තියෙන lines වලට.
  • Zones විදියට: අපි lines වෙනුවට zones විදියට තමයි අඳින්නේ. ක analysis එකට සහ entries ගන්න ලේසි කරනවා.
  • Role Reversal: support එකක් break කරගෙන market එක පහලට ගියොත් ඒ zone එකට අපි ළඟට කියන්නේ resistance zone එකක් කියලා. resistance zone එකක් break කරගෙන market එක up උනොත් අපි zone එකට කියන්නේ support zone එකක් කියලා.
  • Liquidity Grab: support සහ resistance zones වල liquidity ගන්න market එක යනවා. එතකොට මේ zones break කරගෙන දිගටම market එක move වෙනවා.
Support & Resistance Liquidity

6) Trendline Liquidity

අපි trend line එකක් අඳින්නේ points 3ක් touch උනාට පස්සේ. ඒත් normally අපිට පුළුවන් points 2ක් touch උනාට පස්සේ trendline එක අඳින්න. market එක run වෙන side එකට තමයි අපි මේ trend lines අඳින්නේ.

  • Market respects trendlines: market එක trendline එක දිගේ run වෙන වෙලාවල් ගොඩක් තියෙනවා.
  • Liquidity Grab: මේ trendline වල liquidity ගන්න market එක run වෙනවා කියන්නේ මේ trend lines break කරගෙන market එක දිගටම එයාගේ movement එක ගන්න එකට.
  • Up Trend: up trend එකක තියෙන market එකක් liquidity ගන්න පහලට යනවා (trendline එකට පහලින්).
  • Down Trend: down trend එකක තියෙන market එකක් liquidity ගන්න උඩට යනවා (trendline එකට උඩින්).
  • After Grab: බොහෝ දුරට market එක liquidity අරගන්න මෙහෙම run වෙනවා. සමහර වෙලාවට liquidity අරගෙන ආපහු trend එකට එනවා.
Trendline Liquidity

Downtrend Trendline Drawing

Downtrend Trendline

Uptrend - Liquidity Grab Below Trendline

මේ පහතින් මම දාලා තියෙන image එකේ තියෙන්නේ up trend එකක තියෙන market එකක් කොහොමද liquidity ගන්න පහලට යන්නෙ කියලා.

Uptrend Liquidity Grab

Downtrend - Liquidity Grab Above Trendline

මේ පහතින් මම දාලා තියෙන image එකේ තියෙන්නේ down trend එකක යන market එකක් කොහොමද liquidity ගන්න උඩට යන්නෙ කියලා.

Downtrend Liquidity Grab

බොහෝ දුරට market එක liquidity අරගන්න මෙහෙම run වෙනවා. සමහර වෙලාවට liquidity අරගෙන ආපහු trend එකට එනවා.

7) Candle High & Low Liquidity

Candle එකක High සහ Low කියලා දෙකක් තියෙනවා. ඒ වගේම Open සහ Close කියලා දෙකකුත් තියෙනවා candle එකේ. මෙතනදි අපි candles වල liquidity ගැන කතා කරනකොට විශේෂයෙන්ම liquidity ගන්න යන candles තමයි Monthly, Weekly සහ Daily candles කියලා කියන්නේ.

  • Important Timeframes: අනිත් time frames වල candles වලත් liquidity තියෙනවා උනාට වැඩි වශයෙන් අපි liquidity බලන්න use කරන්නේ මම මේ උඩින් කියලා තියෙන candles තුනේ තමයි.
  • Example: කලින් candle එකේ low එක break කරලා wick එකක් විතරක් පහලට හදලා liquidity අරගෙන ආපහු market එක buy වෙලා තියෙනවා.
  • Lower Timeframe View: එකම range එකක market එක run වෙලා තියෙනවා. ඒත් සමහර තැන්වලින් පහලට ඇවිල්ලා ආපහු උඩට ගිහින් තියෙනවා. ඒ තමයි daily candle එකේ wick එකෙන් liquidity ගත්ත විදිය අපිට පොඩි timeframe එකකින් පේන විදිය.
Candle High/Low Liquidity

Daily Candle Liquidity - Detailed Explanation

මේ තියෙන්නේ daily candle එකක liquidity අරගෙන තියෙන විදිය. මෙතනදි කලින් candle එකේ low එක break කරලා wick එකක් විතරක් පහලට හදලා liquidity අරගෙන ආපහු market එක buy වෙලා තියෙනවා.

Daily Candle Liquidity

මේ තියෙන්නේ ඒ daily candles දෙක පොඩි timeframe එකකට දැම්මට පස්සේ අපිට බලාගන්න පුළුවන් වෙන විදිය. ඔයාලට පේනවා ඇති එකම range එකක market එක run වෙලා තියෙනවා. ඒත් සමහර තැන්වලින් පහලට ඇවිල්ලා ආපහු උඩට ගිහින් තියෙනවා. ඒ තමයි daily candle එකේ wick එකෙන් liquidity ගත්ත විදිය අපිට පොඩි timeframe එකකින් පේන විදිය.

🎯 ප්‍රායෝගික භාවිතය

ICT සහ SMC trader කෙනෙක් විදියට අනිවායෙන්ම ඔයාලා liquidity ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ. Trade කරන්න කලින් හොඳට මේ liquidity ගැන අධ්‍යයනය කරලා ඉන්න නේ. ඊට පස්සේ තමයි entries ගන්න ඕනේ. නැත්නම් loss වෙන්න තියෙන සම්භාවිතාව ිකක් වැඩියි.