Welcome to

FOREX WORLD

The Right Guide To Success In Forex Trading!

GET STARTED NOW
🟢 ORDER EXECUTED
10:29
📶 5G 🔋
☰
✎
M15
🕐 ⚡
SELL
4365.86
0.01
BUY
4366.37
GOLD • M15 Spread: 51
SELL 0.01 4365.86
SELL 0.01 4358.20
SELL 0.01 4309.03
4365.86
4375.75 4368.40 4353.70 4346.35 4331.65 4316.95 4309.03 4294.90 4280.20
Stoch(5,3,2) 91.88 89.61
Online Support Live
Deposit Withdraw
ICT & SMC Advanced Module

පාඩම 11: Additional Trading Tools - Fib, OTE, Premium/Discount, Divergence

අපිට trade කරන්න නේ වෙන additional දේවල්. හැබැයි හොඳ confirmations ගන්න පුළුවන්.

📌 මේ පාඩමේ විශේෂත්වය

අපිට trade කරන්න ඕනේ වෙන additional දේවල්. හැබැයි හොඳ confirmations ගන්න පුළුවන් මේකෙන්. ඉතින් අපි මුහුදට බැහැලා බලමු මේක කොයි වගේද කියලා.

📋 මේ පාඩමේ මාතෘකා 4

  • 1) Fibonacci
  • 2) Optimal Trade Entry (OTE)
  • 3) Premium and Discount
  • 4) Divergence

1) Fibonacci Retracement

Market එක මොනයම් හෝ දිශාවකට run වෙලා ඊට පස්සේ pull back එකක් දෙනවා. එතකොට මේ pull back එකෙන් අපි හරියටම entry එකක් ගන්නකොට මේ tool එක use කරන්න පුළුවන්.

Fib tool එක use කරන්න කලින් අපි ඒකේ තියෙන value ටික හරියට හදාගන්න ඕනේ:

1.5
1
0.650
0.618
0.5
0.236
0
-0.27
-0.618
-0.790

Up Trend (Buy Side)

Market එක Up trend එකක, එහෙම නැත්නම් buy side යනවා නම් අපි fib tool එක අඳින්න ඕනේ Higher Low එකේ ඳන් Higher High එක දක්වා. එතකොට market එක pull back එකක් දෙනකොට අපිට හරියටම බලාගන්න පුළුවන් කොතනින් market එක turn වෙන්න පුළුවන්ද කියල. මතක තියාගන්න මේක technically විතරයි. ඒක අපිට support එකක් කරගන්න පුළුවන් අපේ analys වලට.

Fibonacci Up Trend

Down Trend (Sell Side)

Market එක Down trend එකක, එහෙම නැත්නම් sell side යනවා නම් අපි fib tool එක අඳින්න ඕනේ Lower High එකේ ඉඳන් Lower Low එක දක්වා. එතකොට market එක pull back එකක් දෙනකොට අපිට හරියටම බලාගන්න පුළුවන් කොතනින් market එක turn වෙන්න පුළුවන්ද කියල.

Fibonacci Down Trend

Golden Pocket: 0.618 සහ 0.650 zone එක තමයි අපි golden pocket එක කියලා කියන්නේ. එතනට market එක වට පස්සේ අපිට entries ගන්න පුළුවන්. එතනින් market එක හැරෙන්න තියෙන සම්භාවිතාව 90%ක් වගේ තියෙනවා. හැබැයි මෙතනදි මම අයෙත් කියනවා ඔයාලට - මේක technically විතරයි. Fundamentally මොනවා හරි reasons නිසා මේක fail වෙන්න පුළුවන්. ඒක නිසා හොඳට fundamental side එකත් බලලා entries ගන්න අමතක කරන්න එපා.

2) Premium and Discount Zones

මෙතනදි 0.5 සහ 1 කියන zone එක අපි හඳුන්වන්නේ Discount zone එක කියලා. වගේම 0.5 ත් 0 ත් අතර zone එක අපි හඳුන්වන්නේ Premium zone එක කියලා.

Premium and Discount Zones
  • ⚠️ අපි කිසිම වෙලාවක Premium zone එකේදි entries ගන්නේ නෑ.
  • මේ Premium zone එකේදි ඔයාලා entries දැක්කොත් එහෙම්ම ඒකෙන් entries ගන්න යන්න එපා. ඒක ටිකක් risky දෙයක්.
  • ✅ ඉවසගෙන ඉඳලා Discount zone එකට market එක ආවහම ඔයාලගේ entry එක ගන්න පුළුවන්.

3) Divergence (RSI Indicator)

අපි මෙතනදි භාවිතා කරන්නේ RSI Indicator එක. දිග වචනෙන් කිව්වොත් Relative Strength Index. මේක ඔයාලට ඕනෑම market එකකට apply කරන්න පුළුවන්.

  • Definition: Market එක ගමන් කරන දිශාවට විරුද්ධව indicator එක ගමන් කරොත් එතනදි divergence එකක් හැදෙනවා.
  • Bullish Divergence: Bullish divergence එකකින් පස්සේ market එක buy වීමක් අපිට බලාගන්න පුළුවන්.
  • Bearish Divergence: Bearish divergence එකකට පස්සේ market එක sell වීමක් අපිට බලාගන්න පුළුවන්.
  • RSI Levels: මෙතනදි RSI indicator එකේ levels තියෙනවා - 30 සහ 70 levels දෙක.
  • Overbought: මෙතනදි 70 ට වඩා indicator එක buy උනොත් අපි කියනවා market එක over bought වෙලා කියලා.
  • Oversold: ඒ වගේම 30 ට වඩා indicator එක sell උනොත් අපි කියනවා market එක over sold වෙලා කියලා.
  • Valid Divergence: Indicator එක Over bought උන වෙලාවට හරි Over sold උන වෙලාවට හරි divergence එකක් හැදුවොත් ඒක valid වෙන්න තියෙන probability එක වැඩියි.

Bullish Divergence

Bullish Divergence

Bearish Divergence

Bearish Divergence

🎯 ප්‍රායෝගික භාවිතය

Fibonacci tool එකේ background එකත් colour කරගන්න පුළුවන්. නැත්නම් colour නොකරගෙන ඉන්නත් පුළුවන්. ඒත් එක්කම values ටික right side එකට දාගන්න. ඒක ඔයාලට ගොඩක් පහසු වෙයි. ඒක මගේ personal මතය විතරයි.