Welcome to

FOREX WORLD

The Right Guide To Success In Forex Trading!

GET STARTED NOW
🟢 ORDER EXECUTED
10:29
📶 5G 🔋
☰
✎
M15
🕐 ⚡
SELL
4365.86
0.01
BUY
4366.37
GOLD • M15 Spread: 51
SELL 0.01 4365.86
SELL 0.01 4358.20
SELL 0.01 4309.03
4365.86
4375.75 4368.40 4353.70 4346.35 4331.65 4316.95 4309.03 4294.90 4280.20
Stoch(5,3,2) 91.88 89.61
Online Support Live
Deposit Withdraw
ICT & SMC Final Module

පාඩම 13: අවසාන මාර්ගෝපදේශ සහ අවදානම් කළමනාකරණය

මේක තමයි මේ ICT & SMC pdf bundle එකේ අවසාන pdf එක. කලින් pdf ටික වගේම මේ pdf එකත් හොඳට අවදානෙන් කියවලා තේරුම් ගන්න.

📌 අවසාන පාඩම

මේක තමයි මේ ICT & SMC pdf bundle එකේ අවසාන pdf එක. ඒක නිසා කලින් pdf ටික වගේම මේ pdf එකත් හොට අවදානෙන් කියවලා තේරුම් ගන්න.

1) හළ Time Frame එක ගැන අවධානය

අපිට ලොකු time frame එකක් ගැන අවදානෙන් හිටියම loss වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. ඒක නිසා අනිවායෙන් හොඳ අවදානෙන් ඉන්න 4H time frame එක ගැන සහ 1D (Daily) time frame එක ගැන.

Higher Time Frame Focus

2) Divergence එකක් බලන්න

Entry එකක් ගන්න කලින් පුළුවන් නම් divergence එකක් බලන්න try කරන්න. මොකද ඒකෙන් අපේ entry එකේ accuracy එක වැඩි කරගන්න පුළුවන්.

Divergence Confirmation

3) LTF CHOCH Refinement

Entry එකක් ගන්නකොට අපි බලන time frame එක ඇතුලේ entries කීපයක් අපිට පේනවා නම්, ආපහු ඊළඟට පොඩි time frame එකට ගිහින් ඒකෙ CHOCH එකක් හැදිලද කියල බලන්න.

LTF CHOCH Refinement

⚠️ අවදානම් අවවාදයයි!

මේ steps ටික complete වෙලා නැත්නම් entries ගන්න එක risky. හොඳට confirm කරගෙන පමණක් trade කරන්න.

🎉 සුබ පැතුම්!

එහෙනම් guys අපි මේ ICT & SMC pdf bundle එක මෙතනින් ඉවර කරනවා. මට පුළුවන් උපරිමයෙන් සරලව මම මේක තේරුම් කරලා දුන්නා. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිව contact කරගන්න. Website එකේ contact us කියන tab එකෙන් අපිව contact කරගන්න පුළුවන්.

අපව Contact කරන්න