Welcome to

FOREX WORLD

The Right Guide To Success In Forex Trading!

GET STARTED NOW
🟢 ORDER EXECUTED
10:29
📶 5G 🔋
☰
✎
M15
🕐 ⚡
SELL
4365.86
0.01
BUY
4366.37
GOLD • M15 Spread: 51
SELL 0.01 4365.86
SELL 0.01 4358.20
SELL 0.01 4309.03
4365.86
4375.75 4368.40 4353.70 4346.35 4331.65 4316.95 4309.03 4294.90 4280.20
Stoch(5,3,2) 91.88 89.61
Online Support Live
Deposit Withdraw
Pip Calculation Engine

Pip Value Calculator & A-Z Forex Guide

Forex වෙළඳපොළේ Pip එකක වටිනාකම, Lot Types සහ Risk Management පිළිබඳ A-Z සම්පූර්ණ මාර්ගෝපදේශය

📌 Pip එකක් යනු මොකක්ද?

Forex හි Pip (Percentage in Point) යනු මුදල් යුගලයක (Currency Pair) මිල වෙනස්වීම මැන බලන කුඩාම සම්මත මිනුම් ඒකකයයි. සාමාන්‍යයෙන් දශම ස්ථාන 4ක් සහිත Currency Pairs වල (උදා: EUR/USD 1.0850 සිට 1.0851 දක්වා) වෙනස්වීම Pip 1ක් වේ. JPY (Japanese Yen) Pairs වල දශම ස්ථාන 2ක් (උදා: USD/JPY 150.00 සිට 150.01) Pip 1ක් වේ.

💡 Pip Value වැදගත් වන්නේ ඇයි? ඔබ යොදන Lot Size එක අනුව Pip එකකට ලැබෙන ලාභය හෝ අලාභය වෙනස් වේ. Trade එකක් දැමීමට පෙර Pip Value එක දැනගැනීම Risk Management සඳහා අත්‍යවශ්‍ය වේ.

EUR / USD 1.0850 +1 PIP (0.0001)

🔬 Pipette (Fractional Pip) යනු කුමක්ද?

වර්තමාන Forex Brokers ලා දශම ස්ථාන 5ක් (JPY සඳහා දශම 3ක්) භාවිතා කරයි. මෙහි අවසානයට ඇති 5 වන දශම ස්ථානය Pipette ලෙස හැඳින්වේ. 1 Pip = 10 Pipettes වේ.

5-Decimal Broker 1.08505 5th Digit = Pipette 1 Pip = 10 Pipettes

📊 Lot Sizes සහ ඒවායේ Pip Values

Forex වල Trade එකක ප්‍රමාණය මැනීමට Lot Sizes භාවිතා කරයි:

  • Standard Lot: Standard Lot (1.00 = ඒකක 100,000) ➔ Pip 1 = ~$10.00
  • Mini Lot: Mini Lot (0.10 = ඒකක 10,000) ➔ Pip 1 = ~$1.00
  • Micro Lot: Micro Lot (0.01 = ඒකක 1,000) ➔ Pip 1 = ~$0.10
Lot Volume Benchmark 1.00 Lot = $10/pip 0.10 Lot = $1/pip $0.10

📐 Pip Value ගණනය කරන Formula එක

Standard Pairs සඳහා formula එක: Pip Value = (0.0001 / Exchange Rate) × Lot Volume (USD Quote Pairs වලදී සෘජුවම $10 per standard lot වේ).

💡 ප්‍රායෝගික නිදසුනක් (Practical Example)

ඔබ EUR/USD හි 1.0850 දී Standard Lot 1ක් Buy කර 1.0880 දී Close කළේ නම්, ඔබ ලැබූ ලාභය Pips 30 කි. $10 × 30 Pips = $300 ලාභයකි.

🧮 Professional Pip Value Calculator

මුදල් ඒකකය, Currency Pair එක සහ Lot ප්‍රමාණය ඇතුළත් කර Pip එකක සැබෑ මුදල් අගය ගණනය කරගන්න.

එක් Pip එකක වටිනාකම (Pip Value):

$0.00
සම්පූර්ණ Pips සඳහා වටිනාකම: $0.00
Lot එකෙහි ස්වභාවය (Lot Type): Standard Lot