Welcome to

FOREX WORLD

The Right Guide To Success In Forex Trading!

GET STARTED NOW
🟢 ORDER EXECUTED
10:29
📶 5G 🔋
☰
✎
M15
🕐 ⚡
SELL
4365.86
0.01
BUY
4366.37
GOLD • M15 Spread: 51
SELL 0.01 4365.86
SELL 0.01 4358.20
SELL 0.01 4309.03
4365.86
4375.75 4368.40 4353.70 4346.35 4331.65 4316.95 4309.03 4294.90 4280.20
Stoch(5,3,2) 91.88 89.61
Online Support Live
Deposit Withdraw
ICT & SMC Advanced Module

පාඩම 10: AMD, Kill Zones, Turtle Soup, CRT, CISD

කිසිම මාතෘකාවක් skip කරන්නෙ නැතුව හොඳට බලන්න. මේ දේවල් උපරිම වැඩි කරගන්න.

📌 මේ පාඩමේ විශේෂත්වය

කිසිම මාතෘකාවක් skip කරන්නෙ නැතුව හොඳට බලන්න. මොකද ඔයාල කිසිම අඩු පාඩුවක් නැතුව මේ දේවල් ඉගෙනගන්න නේ. මම මේ මාතෘකා එකින් එක අරගෙන ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් උදාහරණත් එක්කම. හොඳට අවධානෙන් ඉගෙනගන්න. ඔයාලටත් අවශ්‍යයි වගේ නම් note එකක් දාගන්න.

📋 මේ පාඩමේ මාතෘකා 5

  • 1) AMD (Power of Three)
  • 2) Sessions and Kill Zones
  • 3) Turtle Soup
  • 4) Candle Range Theory (CRT)
  • 5) Change in State of Delivery (CISD)

1) AMD - Power of Three

Crypto, forex කියන market දෙකම හැසිරෙන විදියක් තියෙනවා. අපි ඒක කොටස් තුනකට බෙදලා තියෙනවා. අන්න ඒකට අපි Power Of Three කියලා කියනවා. ගොඩක් වෙලාවට මේ කියන විදි තුනට තමයි Market එක run වෙන්නේ.

  • ACCUMULATION: මුලින්ම market එක price level දෙකක් අතරෙ run වෙනවා. සරලව කිව්වොත් sideway එකක් යනවා.
  • MANIPULATION: ට පස්සේ up side එකට හෝ down side එකට run වෙන්න ගන්නවා liquidity ගන්න.
  • DISTRIBUTION: ඊට පස්සේ තුන් වෙනියට වෙන්නේ market එක free එකේ run වෙන එක.
AMD Power of Three

Sell Side AMD

AMD Sell Side

Buy Side AMD

AMD Buy Side

2) Sessions and Kill Zones

විවිද රටවල් වල market එක වැඩ කරන වෙලාවල් තමයි අපි sessions කියලා හඳුන්වන්නේ. Sessions start වෙනවා කියලා කියන්නේ රටවල් වල banks open කරන time එකට. Banks open වෙනකොට session එකත් open වෙනවා.

මේ වෙලාවල් ඇතුලේ අපිට වැදගත්ම වෙන දේ තමයි kill zone කියලා කියන්නේ. මේ kill zones බලනකොට අපි use කරන්නේ NY (New York) වෙලාවන්.

  • Mid Night Open: 00:00
  • London Open: 02:00 - 05:00
  • New York Open: 07:00 - 10:00
  • Asian Range: 20:00 - 00:00
Kill Zones Timeline

මෙන්න මේ විදියට වෙන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා Market එක: ACCUMULATION = ASIAN RANGE, MANIPULATION = LONDON OPEN, DISTRIBUTION = NEW YORK OPEN

3) Turtle Soup

අපි කලින් කතා කරපු POWER OF THREE (AMD) වලදි ඉගෙනගත්ත manipulation එකේ තමයි අපිට මේ TURTLE SOUP එක බලාගන්න පුළුවන් වෙන්නේ. HIGH එකක් හෝ LOW එකක් candle එකක wick එකකින් break කරාට පස්සේ තමයි අපි TURTLE SOUP එකක් කියලා ඒක නම් කරන්නේ.

Turtle Soup

4) Candle Range Theory (CRT)

Candle එකක high එක හරි low එක හරි ඊළඟට හැදෙන candle එකේ wick එකෙන් break කරලා ඊට විරුද්ධ දිශාවට market එක run වෙනවා නම් අපි ඒකට CRT එකක් කියලා කියනවා.

  • Identification: Candle එකක High එක හරි low එක හරි candle එකේ wick එකෙන් break කරලා close උනාට පස්සේ අපිට ඒක අඳුරගන්න පුළුවන් වෙනවා.
  • Entry: High එක හරි low එක හරි wick එකෙන් break කරලා close උනාට පස්සේ අපිට entries ගන්න පුළුවන්.
  • Confirmation: කට තව confirmation ඕනේ වෙනවා. ඒවා අපි ස්සරහට බලමු.
  • Take Profit: මේකෙදි TP තියනකොට candle එකෙන් 50%ක් වගේ තියාගන්න පුළුවන්.
Candle Range Theory

5) Change in State of Delivery (CISD)

Liquidity ගැනීමේදී අවසානේට හැදෙන strong candle එක, එහෙම නැත්නම් powerfulම candle එක අපිට CISD Candle එක විදියට ගන්න පුළුවන්.

  • Different Views: එක එක traders ලා විවිද මත දරනවා. ක එයාල ඉගෙනගෙන තියෙන විදිය නිසා.
  • Multiple Candles: Liquidity ගන්නකොට අවසානේට හැදෙන buy candle කීපය හරි sell candle කීපය හරි ගන්න වෙලාවල් තියෙනවා. නැත්නම් අවසාන candle එක විතරක් ගන්න අයත් ඉන්නවා.
  • Flexibility: මෙතනදි අපිට market එක කලින් move වෙලා තියෙන විදිය සහ අපිට ගන්න පුළුවන් risk එක අනුව ආකාර දෙකටම CISD ගන්න පුළුවන් වෙනවා.
CISD

🎯 ප්‍රායෝගික භාවිතය

Trades වලට enter වෙනකොට ගොඩක්ම අපි use කරන්නේ LONDON සහ NEW YORK කියන zones. ASIAN zone එක භාවිතා වෙන ප්රමාණය ගොඩක්ම අඩුයි. හැම වෙලේම මේ POWER OF THREE විශ්වාස කරගෙන නිකන්ම entries ගන්න එපා. හරියට බලල analysis කරලා තමයි entries ගන්න ඕනේ.