Welcome to

FOREX WORLD

The Right Guide To Success In Forex Trading!

GET STARTED NOW
🟢 ORDER EXECUTED
10:29
📶 5G 🔋
☰
✎
M15
🕐 ⚡
SELL
4365.86
0.01
BUY
4366.37
GOLD • M15 Spread: 51
SELL 0.01 4365.86
SELL 0.01 4358.20
SELL 0.01 4309.03
4365.86
4375.75 4368.40 4353.70 4346.35 4331.65 4316.95 4309.03 4294.90 4280.20
Stoch(5,3,2) 91.88 89.61
Online Support Live
Deposit Withdraw
ICT & SMC Entry Models

පාඩම 12: Entry Setups 5 - Trade එකට Enter වෙන ක්‍රම

කොහොමද අපි entry එකක් ගන්නේ කියලා. හරියටම මේ entry ගන්න ක්රම 5 ගැන ඔලුවට දාගන්න.

📌 මේ පාඩමේ විශේෂත්වය

කතා කරන්නේ කොහොමද අපි entry එකක් ගන්නේ කියලා. මේකෙදි අපි ක්‍රම 5ක් ගැන කතා කරනවා. හරියටම මේ entry ගන්න ක්‍රම පහ ගැන ඔලුවට දාගන්න. මොකද මේක තමයි වැදගත්ම කාරණාව වෙන්නේ. දැන් අපි මේ entry setups ගැන එකින් එක පැහැදිලි කරගමු උදාහරණත් එක්කම.

1) Time Frame Market Structure Entry Setup

  • Step 1 (Daily TF): මුලින්ම කරන්න ඕනේ ඔයාල Daily Time Frame එකට ගිහින් PD Arrays ලකුණු කරගන්න එක. ඒ කියන්නේ supply, demand, OB, FVG, BB, OTE වගේ දේවල්.
  • Step 2 (4H TF): ඊළඟට 4H time frame එකට ගිහින් market එක CHOCH එකක් දෙනකන් බලාගෙන ඉන්න ඕනේ.
  • Step 3 (4H TF): CHOCH එකක් හැදුනට පස්සේ 4H time frame එකෙත් PD Arrays ලකුණු කරන්න ඕනේ.
  • Step 4 (15M TF): ඊළඟට 15M time frame එකට ගිහින් CHOCH එකක් හැදෙනකන් ඉඳලා Discount zone එකේක් තියෙන supply, demand, OB, FVG, BB, OTE zone එකකින් entry එකක් ගන්න පුළුවන්.
  • Confirmation: මේකෙදි ඔයාලට වැඩිපුර confirmation එකක් විදියට Divergence බලන්න පුළුවන්.
  • Refinement (5M TF): 15M chart එකේ zones කීපයක් තිබිලා ඔයාලට හරියට තෝරගන්න බැරි නම් zone එකක්, ඔයාලට පුළුවන් 5M වල CHOCH එකක් බලලා Entry ගන්න.
Time Frame Market Structure Entry Setup

2) Turtle Soup + CISD (TSC)

මේ entry setup එකේදි අපි මුලින්ම කරන්න ඕන දේ තමයි TS එක හොයාගන්න ඕන එක. එහෙම නැතුව මේ setup එකට යන්න එපා. ඊට පස්සේ CISD candle එක හරියට අඳුරගන්න ඕනේ.

  • Time Frame Selection: ටිකක් ලොකු time frame එකකට ( කිව්වේ 2H, 3H, 4H වගේ) වඩා ලොකු time frame එකක TS එකක් නම් පොඩි time frame එකක CISD එකක් බලන එක ටිකක් හොඳයි. ඒකේ තියෙන probability එක සාපේක්ෂව වැඩියි.
  • Entry Trigger: ඊට පස්සේ candle එක break උනහම ඔයාලට පුළුවන් entry එක ගන්න. Break උන ගමන් ඔයාලට entry එකක් ගන්නත් පුළුවන් හරියට බලලා SL එක use කරලා. එහෙම නැත්තන් market එක ආපහු pullback එකක් දෙනකොට entry එක ගන්නත් පුළුවන්.
  • Main Time Frame: 4H time frame එක main time frame එකක්. ඒක නිසා 4H time frame එකේ trend එකට entries ගන්න එක ගොඩක් safe.
Turtle Soup + CISD (TSC)

3) CRT + CISD

  • Step 1 (HTF CRT): මුලින්ම කරන්න ඕනේ අපිට අවශ්‍ය time frame එකේ CRT අඳුරගන්න එක. මෙතනදි liquidity ගන්න candle එකෙන් කිසිම වෙලාවක CRT විදියට හැදුන candle එකේ 50% fill කරලා තියෙන්න බෑ.
  • Step 2 (LTF CISD): ඊළඟට කරන්න ඕනේ අපි බලපු time frame එකට වඩා යට time frame එකක CISD candle එක අඳුරගන්න එක.
  • Step 3 (Entry): ඊට පස්සේ ඒක break උනහම entry එක ගන්න පුළුවන් ඔයාලට. break උන ගමන්ම හරි නැත්තන් market එක ආපහු එතනට ආවහම හරි entry එක ගන්න පුළුවන්.
  • Recommendation: ඒත් මගේ personal experience එකත් එක්ක මම recommend කරන්නේ break උන ගමන් ගන්නේ නැතුව market එක reverse වෙලා එතනට ආපහු ආවහම entry ගන්න එක හොඳයි.
  • Best Time Frames: Normally අපිට CRT බලන්න හොඳම time frames තමයි higher time frames. ඒ කියන්නේ අඩුම තරමේ 1H වලින්වත් උඩට බලන්න. 1H බලන්න. ප්‍රශ්නයක් නෑ. ඊළඟට 4H සහ Daily candle බලන්න.
CRT + CISD

4) ICT 2022 Entry Model

  • Condition 1: අනිවාර්යෙන් Kill Zone එකක් ඇතුලේ තමයි මේ setup එක හැදෙන්න ඕනේ. ඊළඟට liquidity ගන්නත් ඕනේ. ඊට අමතරව CHOCH එකක් හැදිලා තියෙන්න නේ.
  • Condition 2: CHOCH එකක් හැදුනට පස්සේ ඒක displacement එකක් වෙන්නම ඕනේ. ඊළඟට FVG එකක් තියෙන්නත් ඕනේ.
  • Time Frames: Time frame එක ගැන බලනකොට අපිට පුළුවන් 5m, 10m, 15m වගේ ගන්න පුළුවන්.
ICT 2022 Entry Model

5) Kill Zone Entry

  • Sessions: London සහ New York sessions වල kill zones වලදි මේ entries අපිට ගන්න පුළුවන්.
  • Entry Location: Kill zone එකට උඩින් sell entry වගේම kill zone එකට පහලින් buy entry ද ගන්න පුළුවන්.
  • LTF Confirmation: 1m, 5m සහ 15m time frames වල CHOCH එකක් හැදිලා නම් අපිට entry එකක් ගන්නත් පුළුවන්.
Kill Zone Entry

🎯 අවසාන සටහන

ඉතින් ඔන්න ඔය විදියට තමයි මේ pdf එක ඉවර වෙන්නේ. මම හිතනවා ඔයාලට තේරුනා කියල මම කියලා දීලා තියෙන දේවල්. ඊට පස්සේ යාලට පුළුවන් ඔයාලගේ chart එකට මේ දේවල් apply කරලා බලන්න.