Welcome to

FOREX WORLD

The Right Guide To Success In Forex Trading!

GET STARTED NOW
🟢 ORDER EXECUTED
10:29
📶 5G 🔋
☰
✎
M15
🕐 ⚡
SELL
4365.86
0.01
BUY
4366.37
GOLD • M15 Spread: 51
SELL 0.01 4365.86
SELL 0.01 4358.20
SELL 0.01 4309.03
4365.86
4375.75 4368.40 4353.70 4346.35 4331.65 4316.95 4309.03 4294.90 4280.20
Stoch(5,3,2) 91.88 89.61
Online Support Live
Deposit Withdraw
Course Modules

SMC & ICT Masterclass – සම්පූර්ණ පාඩම් මාලාව

පියවරෙන් පියවර නිවැරදිව Smart Money Concepts ඉගෙන ගන්න. ඔබ හැදෑරීමට කැමති පාඩම තෝරන්න.

MODULE 01

Candle Stick – මූලික හැඳින්වීම

Price Action තේරුම් ගැනීමේ මූලික අඩිතාලම හා ඉටිපන්දම් හැසිරීම.

MODULE 02

Market Structure – ගැඹුරු විශ්ලේෂණය

Higher Highs, Lower Lows සහ Trend එකක් නිවැරදිව හඳුනාගැනීම.

MODULE 03

BOS (Break of Structure) – හඳුනාගැනීම

Trend එකක් ඉදිරියට ගමන් කරන විට සිදුවන Break of Structure නීති.

MODULE 04

CHoCH (Change of Character) – Trend Reversal

වෙළඳපොළ Trend එක අනෙක් පැත්තට හැරෙන බව කලින්ම තහවුරු කරගැනීම.

MODULE 05

Major & Minor Market Structure

විශාල Timeframe සහ කුඩා Timeframe අතර Structure එක සමපාත කිරීම.

MODULE 06

Supply and Demand Zones

ආයතනික ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් රැඳී සිටින සැබෑ කලාප.

MODULE 07

Imbalance, FVG & Displacement

මිල වේගයෙන් ඇදී ගිය හිඩැස් (Fair Value Gaps) නැවත පිරවෙන අයුරු.

MODULE 08

Order Block (OB) & Breaker Block (BB)

High Probability Order Blocks සහ Failed Order Blocks භාවිතය.

MODULE 09

Liquidity – Market එක SLs Hunt කරන හැටි

Retail Traders වරුන්ගේ Stop Loss අල්ලන හැටි හඳුනාගෙන Trade කිරීම.

MODULE 10

AMD, Kill Zones, Turtle Soup & CISD

Accumulation, Manipulation, Distribution සහ Session Timing.

MODULE 11

Additional Tools – Fib, OTE, Premium / Discount

Optimal Trade Entry (OTE) සහ වට්ටම් මිලකදී Trade ලබාගැනීම.

MODULE 12

5 High-Winrate Entry Setups

Risk-to-Reward ඉහළ ප්‍රායෝගික සැබෑ Entry ආකෘති 5ක්.

MODULE 13

Risk Management & Account Protection

ගිණුම ආරක්ෂා කරගනිමින් 1:3+ Risk to Reward කළමනාකරණය.

MODULE 14

Trading Psychology & Long-term Success

බිය, කෑදරකම පාලනය කර සාර්ථක Trader කෙනෙක් වන රහස්.